Ads 468x60px

Thursday, April 12, 2012

ගින්නක් නෑතුව ෆයිල් Extensions එක වෙනස් කරමුද?

  හෙලෝ ඔන්න  කට්ටියට මුලින්ම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා.ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ අලුත් දෙයක් අරගෙන ආවා.මේක පොඩි දෙයක් වෙන්න පුලුවන් ඒත් ඉතින් අපේ වෑඩකාරයන්ටනම් වෑඩගන්න මේ ක්‍රමේ ගොඩක් වටින්වා.මේකට අපි යූස් කරන්නෙ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.සොෆ්ට්වෙයාර් එක පොඩි උනාට ඒකෙන් ගන්න පුලුවන් වෑඩනම් ආයිත් කියලා වෑඩක් නෑහෑ.ඕගොල්ලො මේක යූස් කරලම බලන්නකො.  File Extension Changer By -CheaTax- ඕක ඩවුන්ලෝඩ් කරලා Extract...

Monday, April 9, 2012

Drivers නෑද්ද?මෙන්න විසදුම...

   හෙලෝ කිව්වා කට්ටියටම.ඔන්න අදත් කාලෙකින් පස්සෙ අලුත් කට්ටියටම වටින සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාවා.ඕගොල්ලො කවුරුත් දන්නවනේ කම්පියුටර් වලට OS(Operating System) එකක් තිබ්බට මදි,ඒවායෙන් හොදටම වෑඩගන්න Drivers තියෙන්න ඕනෙ කියලා.නෑත්තම් ඉතින් ඒ පරිගණකයෙන් වෑඩක් නෑනේ.ඒත් මේකයි අව්ල සමහර අයට මේ Drivers හොයාගන්න සීන් එක පොඩ්ඩ්ක් අමාරු වෑඩක්.ඒක හින්දා තමා මේ ලිපිය ඉදිරිපත් කරන්න හිතුවේ.මොකද මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මේ ප්‍රශ්නයට...