Ads 468x60px

Featured Posts Coolbthemes

Thursday, April 12, 2012

ගින්නක් නෑතුව ෆයිල් Extensions එක වෙනස් කරමුද?


හෙලෝ ඔන්න  කට්ටියට මුලින්ම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා.ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ අලුත් දෙයක් අරගෙන ආවා.මේක පොඩි දෙයක් වෙන්න පුලුවන් ඒත් ඉතින් අපේ වෑඩකාරයන්ටනම් වෑඩගන්න මේ ක්‍රමේ ගොඩක් වටින්වා.මේකට අපි යූස් කරන්නෙ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.සොෆ්ට්වෙයාර් එක පොඩි උනාට ඒකෙන් ගන්න පුලුවන් වෑඩනම් ආයිත් කියලා වෑඩක් නෑහෑ.ඕගොල්ලො මේක යූස් කරලම බලන්නකො. 

File Extension Changer By -CheaTax-






ඕක ඩවුන්ලෝඩ් කරලා Extract කරගෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න.දෑන් ඔබට Extension එක වෙනස් කරගන්න ඕන කරන ෆයිල් එක උඩ Right Click කරලා Change Extension Click කරන්න.දෑන්පහත රූපරාමු අනුව වෑඩේ කරගන්න.


ඔය දෙවනි කොටුවේ ෆයිල් එක චේන්ජ් විය යුතු Extension එක දෙන්න. (Ex: .txt or txt)



මෙන්න වෙනස් උනාට පස්සෙ.ආසයිනේ..  :p












එහෙනම් මම කෑපුනා.Comment එකක් එහෙම දීලා යන්න අමතක කරන්න එපා හොදේ..

Monday, April 9, 2012

Drivers නෑද්ද?මෙන්න විසදුම...

  






හෙලෝ කිව්වා කට්ටියටම.ඔන්න අදත් කාලෙකින් පස්සෙ අලුත් කට්ටියටම වටින සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාවා.ඕගොල්ලො කවුරුත් දන්නවනේ කම්පියුටර් වලට OS(Operating System) එකක් තිබ්බට මදි,ඒවායෙන් හොදටම වෑඩගන්න Drivers තියෙන්න ඕනෙ කියලා.නෑත්තම් ඉතින් ඒ පරිගණකයෙන් වෑඩක් නෑනේ.ඒත් මේකයි අව්ල සමහර අයට මේ Drivers හොයාගන්න සීන් එක පොඩ්ඩ්ක් අමාරු වෑඩක්.ඒක හින්දා තමා මේ ලිපිය ඉදිරිපත් කරන්න හිතුවේ.මොකද මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මේ ප්‍රශ්නයට මූන පෑවා.ඒක හින්දා මම හිතුවා මේ ප්‍රශ්නය තියෙන තව කට්ටිය ඈති කියල.ඒක හින්දා මේ සීන් එක ඕගොලන්ට කියලා දෙන්න හිතුවා.මේක ඈවිල්ලා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.පොඩි කිව්වට පොඩිමත් නෑහෑ.බලන්නකො පොඩිද කියලා වෑඩේ... 



මෙන්න මේකේ තියෙන විශේෂ දේවල්...

  • More effective than the traditional Windows driver update.
  • Fast locate & remove drivers with clear instructions, which is easier than Device Manager.
  • Expert on detect corrupted driver that stuck in PC.
  • Ease of use and user-friendly interface.
  • Provide different ways of application download style: batch-by-batch, one-by-one.
  • Fully tested on Windows 7, 2000, 2003, XP and Vista. Support both 32-bit and 64-bit versions.
  • Show details of current installed drivers.
  • Fast driver scan and high speed driver downloads.
  • Instant access to 1,553,638+ specific driver update files.
  • Advanced Diagnostics Technology helps you find devices not working properly and efficiently.
  • Driver Checker updates and fixes all your drivers automatically.
  • Safe to use, secure and trusted device drivers from the original manufacturers.
  • Driver Checker guarantes you a 100% detection of your system devices. No device will be missed.
  • Immediate and unlimited technical support from our 24x7 technicians to all your driver problems.

මේකෙන් Drivers හොයාගන්න විතරක් නෙමෙයි,තියෙන Drivers Update කරන්නත් පුලුවන්.


Driver Checker Version 2.7.5 + Serial

   


 Serial : 6G2B-ZX86-G46C-489U-SMXM

මෙන්න මෙහෙම්යි වෑඩේ කරගන්නෙ. 


ඔය සොෆ්ට්වෙයා එක Install කරගෙන Computer එක Scan පාරක් දාන්න.  ඊටපස්සේ ඔයාගේ computer එකේ නැති සේරම DRIVERS පෙන්නයි.
දැන් ඉතින් කරන්න තියෙන්නේ Next කරන්න විතරයි.
ඔයාට නිකන්ම Computer එකේ නැති සේරම DRIVERS Download කරලා දෙයි.
ඔයාට තියෙන්නේ එතනින්ම DRIVERS ටික Install කරගන්න විතරයි.

මෙන්න Screenshots ටික.

STEP 1

  















STEP 2

  















STEP 3

  














එහෙනම් මම ගියා,ආයිත් අලුත් දෙයකින් හමුවෙමු.මට Comment එකක් එහෙම දීලා දිරිමත් කරලා යන්න අමතක කරන්න එපා...

Saturday, February 25, 2012

Nokia දුරකතනය WebCam එකක් කරමුද? :ඩී




හලෝව් කට්ටිය, ඔන්න අදත් ගෙනාවා අලුත් තව ටියුට් එකක්,මේකත් ගොඩක් වෑදගත්වෙන දෙයක් තමා.මොකද අපේ කට්ටිය හෑමෝම ගාවම වෙබ්කෑම්ස්(WebCam) නෑහෑනේ,ඒත් ගොඩක් අය ගාව Nokia Phones තියෙනවනෙ.(කෑමරා එහෙම තියෙන එව්වා හොදේ)අපිට පුලුවන් ඒක යූස් කරන්න වෙබ්කෑම් එකක් හෑටියට,ඒක හොදයිනෙ,හෑබෑයි තව දෙයක් මේක යූස් කරන්න පුලුවන් අපේ යූස් කරන්න කට්ටියට විතරයි,මොකද දන්නවද මේක කරපු සොෆ්ට්වෙයාර් එකක්නෙ,ඒක හින්දා මේක දෑනට එක දෑම්මම වල වෑඩ නෑහෑ(මගේ එකේ අව්ලක්ද දන්නේ නෑහෑ,ඕගොල්ලො නම් දාලා බලලා මටත් කියන්නකො වෑඩද නෑද්ද කියලා.)








හරි එහෙනම් අපි පටන් ගමුකො වෑඩේ. 




මුලින්ම මේ Software එක Download කරගන්නකො.






 1.) හරි දෑන් ඕක Extract කරගන්නකො.

2.) දෑන් "MOBIOLA WEBCAM 3 FOR PC INSTALLATION" කියන Folder එක ඕපන් කරගන්න.ඒක ඈතුලෙ තියෙන "MOBIOLA FOR PC.exe" කියන එක ඕපන් කරලා Install කරගන්න.ඊට පස්සෙ Desktop Icon එක මත Right කරල Properties යන්න,Properties වල 'Find Traget' Click කරලා එතනට "Crack" කියන Folder එක ඈතුලෙ තියෙන "webcam.exe" කියන ෆයිල් එක Copy/Paste කරන්න.(Normal Path:"C:\Program Files\Mobiola Web Camera for S60")

3.) "mobiola.webcam.v3.0.17_s60.3rd.5th_sis" කියන Folder එක ඕපන් කරලා ඒක ඈතුලෙ තියෙන "MOBIOLA WEBCAM FOR NOKIA PHONE.sis" App එක Phone එකට Install කරගන්න.(නෑත්තම් PC එකේ Install කරන  Software එක Finish කරද්දි අහයි App එක  Install කරන්නද කියලා,එතනින් හරි Install කරගන්න)

4.) දෑන් වෑඩේ හරි,දෑන් PC එක Restart එකක් දාන්න(අනිවා Restart එකක් දාන්න ඕනේ.)

5.)  දෑන් PC එකේ Software එකයි,Phone එකේ App එකයි එකයි ඕපන් කරන්න,ඊට පස්සෙ ඔබ WebCam එක PC එකට සම්බන්ද කිරීමට කෑමති ආකාරය තෝරන්න.(Bluetooth,USB,WiFi).දෑන් Phone එකේ තියෙන App එකේ Option-->Connect ගිහින් ඔබ PC එකේ තේරු ආකාරයෙන්ම තෝරන්න.(Bluetooth,USB,WiFi).'Connected' කියලා වෑටුනනම් වෑඩේ හරි.


 
  Skype වල Tools-->Option-->Video Sertting වල ගිහින් බලන්න WebCam එක පෙන්නයි.එහෙනම් මම ගියා මේක ඕගොලන්ට වෑදගත් උනානම් Comment එකක් එහෙම දාලා යන්න,වෑරදි තියේනම් ඒ ගෑනත් කියන්න.එහෙනම් ආයිත් දවසක අලුත් දෙයකින් හම්බවෙමු.මේ සයිට් එක ගෑන යාලුවන්ටත් කියන්න. 



Monday, February 6, 2012

වයිරස් එයි කියලා බයද? :පී....මෙන්න විසදුම....







හලෝස් කට්ටියටම,හොග කාලෙකට පස්සෙ තමා බ්ලොග් එක පෑත්තෙ ආවේ.මේ තමා අලුත් අවුරුද්දේ(2012) දාන පලවෙනි ටියිට් එක,දෑන් ඉතින් අලුත් ටියුට් එකක් දාන්න හිතුනා,ඒක හින්දා ඉතින් ටියුට් එකක් ගෙනාවා.මෙහෙම්යි ඕගොල්ලො ගොඩක් වයිරස් වලට බයයිනෙ,ඒක හින්දා මම කට්ටිය දන්න,ඒ වගේම නොදන්න කට්ටියත් ඉන්න දෙයක් ගෑන තමා කියන්න යන්නෙ.මෙහෙමයි දෑන් ඕගොල්ලො ඔය එක එක සොෆ්ට්වෙයාර්ස් එහෙම බානවනේ,සමහර අවස්තාවලදී ඕගොලන්ට බයයිනෙ මේක වයිරස් එකක්ද කියලා,මේකෙන් වයිරස් එයිද කියලා,දෑන් ඉතින් බය වෙන්න දෙයක්  නෑහෑ,මම කියලා දෙන්නම් කොහොමද වෑඩේ කරගන්නෙ කියලා..  :ඩී   



 මුලින්ම මේ Sandboxie Software එක බාගන්නකො.....






 දෑන් බලන්නකො Sandboxie වෑඩ කරන්නෙ කොහොමද කියලා.මුලින්ම මේ පික් එක බලලා පොඩි දෑනුමක් ලබාගන්නකො. 
 












 දෑන් අපි බලමු කොහොමද මේක යුස් කරන්නෙ කියලා...

මෙහෙමයි,මුලින්ම ඕක නෝර්මල් ඉන්ස්ටෝල් කරගන්න(ඒක දන්නවනේ)

  



ඊට පස්සෙ දෑන් ඔයාට ඕපන් කරගන්න ඕන දේ තියෙන තෑනට යන්න.(සොෆ්ට්වෙයාර් එක ගාවට,හර්ඩ් ඩ්‍රයිව් එක ගාවට)

දෑන් ඊට පස්සෙ ඒක මත Right Click කරලා,Run Sandboxed Click කරන්න. 

 

 දෑන් Sandboxie හරහා Program එකක් එහෙම ඕපන් කරාම මෙන්න මෙහෙම පෙනේවී. (වටේ කහපාටටද  පෙනේවි)

 


එහෙනම් මම් ගියා,ආයිත් දවසක හම්බවෙමුකො අලුත් දෙයක් සමග.....Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා....