Ads 468x60px

Thursday, April 12, 2012

ගින්නක් නෑතුව ෆයිල් Extensions එක වෙනස් කරමුද?


හෙලෝ ඔන්න  කට්ටියට මුලින්ම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා.ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ අලුත් දෙයක් අරගෙන ආවා.මේක පොඩි දෙයක් වෙන්න පුලුවන් ඒත් ඉතින් අපේ වෑඩකාරයන්ටනම් වෑඩගන්න මේ ක්‍රමේ ගොඩක් වටින්වා.මේකට අපි යූස් කරන්නෙ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.සොෆ්ට්වෙයාර් එක පොඩි උනාට ඒකෙන් ගන්න පුලුවන් වෑඩනම් ආයිත් කියලා වෑඩක් නෑහෑ.ඕගොල්ලො මේක යූස් කරලම බලන්නකො. 

File Extension Changer By -CheaTax-






ඕක ඩවුන්ලෝඩ් කරලා Extract කරගෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න.දෑන් ඔබට Extension එක වෙනස් කරගන්න ඕන කරන ෆයිල් එක උඩ Right Click කරලා Change Extension Click කරන්න.දෑන්පහත රූපරාමු අනුව වෑඩේ කරගන්න.


ඔය දෙවනි කොටුවේ ෆයිල් එක චේන්ජ් විය යුතු Extension එක දෙන්න. (Ex: .txt or txt)



මෙන්න වෙනස් උනාට පස්සෙ.ආසයිනේ..  :p












එහෙනම් මම කෑපුනා.Comment එකක් එහෙම දීලා යන්න අමතක කරන්න එපා හොදේ..

Monday, April 9, 2012

Drivers නෑද්ද?මෙන්න විසදුම...

  






හෙලෝ කිව්වා කට්ටියටම.ඔන්න අදත් කාලෙකින් පස්සෙ අලුත් කට්ටියටම වටින සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාවා.ඕගොල්ලො කවුරුත් දන්නවනේ කම්පියුටර් වලට OS(Operating System) එකක් තිබ්බට මදි,ඒවායෙන් හොදටම වෑඩගන්න Drivers තියෙන්න ඕනෙ කියලා.නෑත්තම් ඉතින් ඒ පරිගණකයෙන් වෑඩක් නෑනේ.ඒත් මේකයි අව්ල සමහර අයට මේ Drivers හොයාගන්න සීන් එක පොඩ්ඩ්ක් අමාරු වෑඩක්.ඒක හින්දා තමා මේ ලිපිය ඉදිරිපත් කරන්න හිතුවේ.මොකද මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මේ ප්‍රශ්නයට මූන පෑවා.ඒක හින්දා මම හිතුවා මේ ප්‍රශ්නය තියෙන තව කට්ටිය ඈති කියල.ඒක හින්දා මේ සීන් එක ඕගොලන්ට කියලා දෙන්න හිතුවා.මේක ඈවිල්ලා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.පොඩි කිව්වට පොඩිමත් නෑහෑ.බලන්නකො පොඩිද කියලා වෑඩේ... 



මෙන්න මේකේ තියෙන විශේෂ දේවල්...

  • More effective than the traditional Windows driver update.
  • Fast locate & remove drivers with clear instructions, which is easier than Device Manager.
  • Expert on detect corrupted driver that stuck in PC.
  • Ease of use and user-friendly interface.
  • Provide different ways of application download style: batch-by-batch, one-by-one.
  • Fully tested on Windows 7, 2000, 2003, XP and Vista. Support both 32-bit and 64-bit versions.
  • Show details of current installed drivers.
  • Fast driver scan and high speed driver downloads.
  • Instant access to 1,553,638+ specific driver update files.
  • Advanced Diagnostics Technology helps you find devices not working properly and efficiently.
  • Driver Checker updates and fixes all your drivers automatically.
  • Safe to use, secure and trusted device drivers from the original manufacturers.
  • Driver Checker guarantes you a 100% detection of your system devices. No device will be missed.
  • Immediate and unlimited technical support from our 24x7 technicians to all your driver problems.

මේකෙන් Drivers හොයාගන්න විතරක් නෙමෙයි,තියෙන Drivers Update කරන්නත් පුලුවන්.


Driver Checker Version 2.7.5 + Serial

   


 Serial : 6G2B-ZX86-G46C-489U-SMXM

මෙන්න මෙහෙම්යි වෑඩේ කරගන්නෙ. 


ඔය සොෆ්ට්වෙයා එක Install කරගෙන Computer එක Scan පාරක් දාන්න.  ඊටපස්සේ ඔයාගේ computer එකේ නැති සේරම DRIVERS පෙන්නයි.
දැන් ඉතින් කරන්න තියෙන්නේ Next කරන්න විතරයි.
ඔයාට නිකන්ම Computer එකේ නැති සේරම DRIVERS Download කරලා දෙයි.
ඔයාට තියෙන්නේ එතනින්ම DRIVERS ටික Install කරගන්න විතරයි.

මෙන්න Screenshots ටික.

STEP 1

  















STEP 2

  















STEP 3

  














එහෙනම් මම ගියා,ආයිත් අලුත් දෙයකින් හමුවෙමු.මට Comment එකක් එහෙම දීලා දිරිමත් කරලා යන්න අමතක කරන්න එපා...