Ads 468x60px

Monday, December 26, 2011

පරණ Firefox add-ons අලුත් විදියට යූස් කරමුද?



හෙලෝස් කස්ටිය ඔන්න මම අදත් අලුත්ම දෙයක් ගෙනාවා.වෑඩේට බහින්න කලින් දෙයක් කියන්න ඕනේ,ඊයෙත් කියන්න බෑරි වුනානේ.මෙන්න එහෙනම් සුබ නත්තලක් හා අලුත් අවුරුද්දක් වේවා.හරි ඔන්න දෑන් අපි වෑඩේට බහිමු.මාතෘකාව කියෙව්වම වෑඩේ තේරෙනවා ඈතිනෙ කස්ටියට.අද කියලා දෙන්න යන්නෙ කොහොමද පරණ Firefox add-ons අලුත් Firefox Browsers වල යූස් කරන්නෙ කියලා.මන් හිතන විදියට මේක හෑමෝටම වෑදගත් වෙයි,මොකෝ ඉතින් මෙහෙම මන් දෑන් වෑඩර් වගේ උඹලට කිව්වට මටත් කාලයක් මේක මාර ප්‍රශ්නයක් වෙලා තිබ්බා.දෑන්නම් ඒක විසදිලා තියෙන්නෙ මේක නිසා.ඒකයි මන් හිතුවෙ කස්ටියට මේක කියලා දෙන්න.එහෙනම් අපි වෑඩේට බහිමුකො. 


Sunday, December 25, 2011

Nokia(Symiban phone) වලට සිංහල දාගමුද?



යාලුවනේ ඔන්න මන් ගොඩ කාලෙකට පස්සෙ තවත් අලුත් වටින දෙයක් ගෙනාවා.මේක මට විතරක් නෙමෙයි,හෑම කෙනාටම මේක ඉතින් ප්‍රශ්නයක්නෙ.මමත් මේක ගොඩක්කල් හොයලා තමා හොයා ගත්තේ.මම හිතුවා මේක හෑමෝටම කියලා දෙන්න ඕනේ කියලා.ඕගොල්ලො දන්නවනෙ මම පෝස්ට් දාන්නෙ ටිකක් කල් අරන්නෙ.හෑබෑයි ඒ දාන්නෙ වෑඩකරන දේවලමනේ.ඔන්න අදත් ගෙනාවා ඒ වගේ දෙයක්.එහෙනම් අපි බලමුද වෑඩේ කොහොමද කරන්නෙ කියලා.


Saturday, October 29, 2011

IDM 6.7 + Crack නොමිලේම බාමු.



ඔන්න යාළුවනේ මන් ගෙනාවා අදත් අලුත් භාණ්ඩයක්.ඒක ගෑන ඔය හෑමෝම දන්නවනේ.ඒක තමා 'Internet Download Manager'.මන් අද ගෙනාවේ ඒකේ දෑනට තියෙන අළුත්ම වර්සන් එක.ඒ තමා 6.7 වර්සන් එක.අපි එහෙනම් ඒක යූස් කරලම බලමුකො.මට කමෙන්ට් එකක් එහෙම දාල යන්න මේ පෝස්ට් එක කියවලා. 


Thursday, October 27, 2011

CheaTax ගේ තිප්පොල හි YouTube චෑනලය.



යාළුව්නේ ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තමා අපි හම්බවුනේ.ඒ මන් වෑඩ ගොඩක හිටිය නිසා.මන් දෑන් අපේ මේ තිප්පොලට YouTube චෑනලයකුත් ගෙනාවා.දෑන් ඉතින් ගොඩක් දේවල් අලුතින් වීඩියෝ පිටින්ම දෙන්න් බෑරියෑයි.මන් මේක පටන් ගත්තේ මාස 2කට විතර ඉස්සෙල්ලා,ඒත් ඉතින් මට වෙලාවක් නොතිබුන හින්දා පෝස්ට් එක ලියන්න බෑරිවුනා.

Saturday, September 17, 2011

Trail Softwares හෑමදාටම Use කරමු.







මන් හිතන්නේ මේකනම් ඕගොලන්ට ගොඩක්ම වටින දෙයක් වෙයි කියලා.මොකෝ ඉතින් හොද සොෆ්ට්වෙයාර්ස් ෆුල් වර්ශන් ගන්න ඉතින් සල්ලි එපෑයි.ඒක හින්දා මේකනම් අනිවාර්යෙන්ම වටින දෙයක්.එහෙනම් අපි වෑඩි කතා නෑතුව වෑඩේට බහිමුකො.    


Saturday, September 3, 2011

MyBB Fourm එකක් Install කරගන්නේ කොහොමද?ඔන්න ඉගෙනගන්නකො කට්ටිය.





ඔන්න අද ගෙනාවා තවත් අළුත්ම දෙයක්.මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි.මේ ෆෝර්ම් එකක්  කියන්නෙත් වෙබ්සයිට් එකක් වගේ දෙයක් තමා.ඒත් ඒ වගේම බ්ලොග් එකටත්  සමානකම් දක්වනවා.Free දෙන ෆෝර්ම් වගේ නෙමෙයි මේ MyBB Fourm එක Install කරන්න තියෙන්නෙ ටිකක් වෙනස් විදියකට තමා.අපි එහෙනම් කරලම බලමුකො.වෑඩේට බහින්න කලින් මෙන්න මේ Softwares Download කරගෙන ඉන්නකො. 

Saturday, August 27, 2011

CheaTax ගේ තිප්පොල තවත් ඉදිරියට.

ඔන්න -CheaTax- හිතුවා මේ බ්ලොග් එක තවත් ඉදිරියත ගෙනියන්න ඕනෙ කියලා.ඒක හින්දා මන් ඒක කරන්න ක්‍රම කිහිපයක් හිතූවා.දෑන්නම් ඔන්න ඒක සාර්තක වුනා.මොනද ඒ ක්‍රම.ඕගොල්ලො හිතන්නෙ ඒ මොනා කියලද?ඔන්න මන් එහෙනම් කියන්නම්.

Wednesday, August 24, 2011

Friday, August 19, 2011

Huawei Dongle Unlock කරමුද?

මෙන්න මන් ඔයාලට ගෙනාවා අලුත් දෙයක්‌.ඒක තමා කිරීම.මේක ගොඩක්‌ අයට උවමනා වෙන නිසයි මන් මේක ගේන්න හිතුවෙ.අපි එහෙනම් කරලා බලමු.


Tuesday, August 16, 2011

ලෝක වදේට විසදුමක්‌.(autorun.inf ඉවත් කිරීම)

මේක තමා හමොටම තියෙන ලොකුම ව්යිරස්‌ පිළිබද ප්‍රශ්නෙ.ඒක තමා Autoru.inf වයිරස්‌ එක අයින් කරගන්න විදියක්‌ නැති එක.ඒත් ඔන්න මන් අද ගෙනාවා ඒකට විස්‌දුමක්‌.මේකෙ වාසිය තමා කිසිම මෘදුකාංගයක්‌ මේකට ඕන නොවීම.හරිම ලේසියි.ඔන්න එහෙනම් කරලා බලමු.

Tuesday, August 9, 2011

ඔක්‌කොම දේවල් නොමිලේ බාමු....මැක්‌සා ඈ.......

අද මන් ගෙනාවේ පට්‌ටම දෙයක්‌.මොකෝ දන්නවද ඕගොලන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා මේ වයිර්ස්‌.අද ඒක්‌ හින්දා මම ඕගොලන්ට එක විසදුමක්‌ නෙමේ විස්‌දුම් ගොඩක්‌ ගෙනවා.කැමති එකක්‌ තෝරගන්න එක තමා තියෙන්නේ.වැඩිය කතා නැතුව අපි එහෙනම් වැඩේට බහිමුකො.








                                     

Monday, August 8, 2011

පීසී එකට හොරෙන් ලොග් වෙමුද?මෙන්න ක්‍රමේ.

මට දැන ගන්න ලබුනු විදියට ඕගොල්ලොන්ට ලොකු ප්‍රොබ්ලම එකක්‌ තියෙනවලු පීසී පාස්‌වර්ඩ් අමතක වීම් ගැන...නැත්තම් පීසී පාස්‌වර්ඩ් හැක්‌ කිරීම් ගැන....මේක හොදද නරකද මම දන්නෙ නෑ ඒත් මේක කියලා දෙන්න ඕනේ කියලා මම හිතුවා...





Thursday, August 4, 2011

RAR Files වල මුරපද(Passwords) හැක්‌ කරමු.(Recovery)

මේ වැඩෙත් අලුත්ම වැඩක්‌.මොකෝ දන්නවද මේක හමෝටම ප්‍රශ්නයක්‌.මේක ඇවිල්ලා හැකිංග්ම නෙමෙයි.රිකවර් කිරීමක්‌.හැබැයි පාස්‌වර්ඩ් එකනම් හම්බවෙනව.ඕගොල්ලොත් උත්සහා කරන්න.



 වැදගත්:මෙය වැඩි කාලයක්‌ ගන්න අතර,සමහර අවස්‌ථා වලදී මුරපදය සොයා ගත නොහකිවනු ඇත.මෙහි සාර්ථකත්වය 95% පමණ වේ. 
 


    Or 


    Wednesday, August 3, 2011

    Office 2010 ඉපදීමේ සිටම මරාගෙන ඩවුන්ලෝඩ් කිරීම(PRE CRACKED)

    මට දැන ගන්න තිබුන විදියට ඕගොල්ලොන්ට ඔෆ්ෆිස්‌ 2010 ඔනේ උනාලුනේද?මෙන්න ඒක හින්ද මන් ඒක ඕගොල්ලන්ට නොමිලේම දෙන්න හිතුවා.මේක 100% වැඩ,හැබැයි මේකේ තියෙන වාසිය තමා මේකට කිසිම සීරියල් එකක්‌ ඕනෙ නෑ.මේක ඩවුන්ලෝඩ් කරද්දිම ක්‌රැක්‌ කරලා තමා තියෙන්නේ...




     වැදගත්:මේක 32Bit විතරයි...





    මේ ගැන ඕගොල්ලො හිතන දේ කමෙන්ට්‌ කරන්න..