Ads 468x60px

Thursday, April 12, 2012

ගින්නක් නෑතුව ෆයිල් Extensions එක වෙනස් කරමුද?


හෙලෝ ඔන්න  කට්ටියට මුලින්ම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා.ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ අලුත් දෙයක් අරගෙන ආවා.මේක පොඩි දෙයක් වෙන්න පුලුවන් ඒත් ඉතින් අපේ වෑඩකාරයන්ටනම් වෑඩගන්න මේ ක්‍රමේ ගොඩක් වටින්වා.මේකට අපි යූස් කරන්නෙ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.සොෆ්ට්වෙයාර් එක පොඩි උනාට ඒකෙන් ගන්න පුලුවන් වෑඩනම් ආයිත් කියලා වෑඩක් නෑහෑ.ඕගොල්ලො මේක යූස් කරලම බලන්නකො. 

File Extension Changer By -CheaTax-






ඕක ඩවුන්ලෝඩ් කරලා Extract කරගෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න.දෑන් ඔබට Extension එක වෙනස් කරගන්න ඕන කරන ෆයිල් එක උඩ Right Click කරලා Change Extension Click කරන්න.දෑන්පහත රූපරාමු අනුව වෑඩේ කරගන්න.


ඔය දෙවනි කොටුවේ ෆයිල් එක චේන්ජ් විය යුතු Extension එක දෙන්න. (Ex: .txt or txt)



මෙන්න වෙනස් උනාට පස්සෙ.ආසයිනේ..  :p












එහෙනම් මම කෑපුනා.Comment එකක් එහෙම දීලා යන්න අමතක කරන්න එපා හොදේ..

0Comments , click here to comments

0 comments:

Post a Comment