Ads 468x60px

Saturday, August 27, 2011

CheaTax ගේ තිප්පොල තවත් ඉදිරියට.

ඔන්න -CheaTax- හිතුවා මේ බ්ලොග් එක තවත් ඉදිරියත ගෙනියන්න ඕනෙ කියලා.ඒක හින්දා මන් ඒක කරන්න ක්‍රම කිහිපයක් හිතූවා.දෑන්නම් ඔන්න ඒක සාර්තක වුනා.මොනද ඒ ක්‍රම.ඕගොල්ලො හිතන්නෙ ඒ මොනා කියලද?ඔන්න මන් එහෙනම් කියන්නම්.

Wednesday, August 24, 2011

Friday, August 19, 2011

Huawei Dongle Unlock කරමුද?

මෙන්න මන් ඔයාලට ගෙනාවා අලුත් දෙයක්‌.ඒක තමා කිරීම.මේක ගොඩක්‌ අයට උවමනා වෙන නිසයි මන් මේක ගේන්න හිතුවෙ.අපි එහෙනම් කරලා බලමු.


Tuesday, August 16, 2011

ලෝක වදේට විසදුමක්‌.(autorun.inf ඉවත් කිරීම)

මේක තමා හමොටම තියෙන ලොකුම ව්යිරස්‌ පිළිබද ප්‍රශ්නෙ.ඒක තමා Autoru.inf වයිරස්‌ එක අයින් කරගන්න විදියක්‌ නැති එක.ඒත් ඔන්න මන් අද ගෙනාවා ඒකට විස්‌දුමක්‌.මේකෙ වාසිය තමා කිසිම මෘදුකාංගයක්‌ මේකට ඕන නොවීම.හරිම ලේසියි.ඔන්න එහෙනම් කරලා බලමු.

Tuesday, August 9, 2011

ඔක්‌කොම දේවල් නොමිලේ බාමු....මැක්‌සා ඈ.......

අද මන් ගෙනාවේ පට්‌ටම දෙයක්‌.මොකෝ දන්නවද ඕගොලන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා මේ වයිර්ස්‌.අද ඒක්‌ හින්දා මම ඕගොලන්ට එක විසදුමක්‌ නෙමේ විස්‌දුම් ගොඩක්‌ ගෙනවා.කැමති එකක්‌ තෝරගන්න එක තමා තියෙන්නේ.වැඩිය කතා නැතුව අපි එහෙනම් වැඩේට බහිමුකො.








                                     

Monday, August 8, 2011

පීසී එකට හොරෙන් ලොග් වෙමුද?මෙන්න ක්‍රමේ.

මට දැන ගන්න ලබුනු විදියට ඕගොල්ලොන්ට ලොකු ප්‍රොබ්ලම එකක්‌ තියෙනවලු පීසී පාස්‌වර්ඩ් අමතක වීම් ගැන...නැත්තම් පීසී පාස්‌වර්ඩ් හැක්‌ කිරීම් ගැන....මේක හොදද නරකද මම දන්නෙ නෑ ඒත් මේක කියලා දෙන්න ඕනේ කියලා මම හිතුවා...





Thursday, August 4, 2011

RAR Files වල මුරපද(Passwords) හැක්‌ කරමු.(Recovery)

මේ වැඩෙත් අලුත්ම වැඩක්‌.මොකෝ දන්නවද මේක හමෝටම ප්‍රශ්නයක්‌.මේක ඇවිල්ලා හැකිංග්ම නෙමෙයි.රිකවර් කිරීමක්‌.හැබැයි පාස්‌වර්ඩ් එකනම් හම්බවෙනව.ඕගොල්ලොත් උත්සහා කරන්න.



 වැදගත්:මෙය වැඩි කාලයක්‌ ගන්න අතර,සමහර අවස්‌ථා වලදී මුරපදය සොයා ගත නොහකිවනු ඇත.මෙහි සාර්ථකත්වය 95% පමණ වේ. 
 


    Or 


    Wednesday, August 3, 2011

    Office 2010 ඉපදීමේ සිටම මරාගෙන ඩවුන්ලෝඩ් කිරීම(PRE CRACKED)

    මට දැන ගන්න තිබුන විදියට ඕගොල්ලොන්ට ඔෆ්ෆිස්‌ 2010 ඔනේ උනාලුනේද?මෙන්න ඒක හින්ද මන් ඒක ඕගොල්ලන්ට නොමිලේම දෙන්න හිතුවා.මේක 100% වැඩ,හැබැයි මේකේ තියෙන වාසිය තමා මේකට කිසිම සීරියල් එකක්‌ ඕනෙ නෑ.මේක ඩවුන්ලෝඩ් කරද්දිම ක්‌රැක්‌ කරලා තමා තියෙන්නේ...




     වැදගත්:මේක 32Bit විතරයි...





    මේ ගැන ඕගොල්ලො හිතන දේ කමෙන්ට්‌ කරන්න..