Ads 468x60px

Saturday, September 17, 2011

Trail Softwares හෑමදාටම Use කරමු.







මන් හිතන්නේ මේකනම් ඕගොලන්ට ගොඩක්ම වටින දෙයක් වෙයි කියලා.මොකෝ ඉතින් හොද සොෆ්ට්වෙයාර්ස් ෆුල් වර්ශන් ගන්න ඉතින් සල්ලි එපෑයි.ඒක හින්දා මේකනම් අනිවාර්යෙන්ම වටින දෙයක්.එහෙනම් අපි වෑඩි කතා නෑතුව වෑඩේට බහිමුකො.    


Saturday, September 3, 2011

MyBB Fourm එකක් Install කරගන්නේ කොහොමද?ඔන්න ඉගෙනගන්නකො කට්ටිය.





ඔන්න අද ගෙනාවා තවත් අළුත්ම දෙයක්.මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි.මේ ෆෝර්ම් එකක්  කියන්නෙත් වෙබ්සයිට් එකක් වගේ දෙයක් තමා.ඒත් ඒ වගේම බ්ලොග් එකටත්  සමානකම් දක්වනවා.Free දෙන ෆෝර්ම් වගේ නෙමෙයි මේ MyBB Fourm එක Install කරන්න තියෙන්නෙ ටිකක් වෙනස් විදියකට තමා.අපි එහෙනම් කරලම බලමුකො.වෑඩේට බහින්න කලින් මෙන්න මේ Softwares Download කරගෙන ඉන්නකො.