Ads 468x60px

Saturday, October 29, 2011

IDM 6.7 + Crack නොමිලේම බාමු.



ඔන්න යාළුවනේ මන් ගෙනාවා අදත් අලුත් භාණ්ඩයක්.ඒක ගෑන ඔය හෑමෝම දන්නවනේ.ඒක තමා 'Internet Download Manager'.මන් අද ගෙනාවේ ඒකේ දෑනට තියෙන අළුත්ම වර්සන් එක.ඒ තමා 6.7 වර්සන් එක.අපි එහෙනම් ඒක යූස් කරලම බලමුකො.මට කමෙන්ට් එකක් එහෙම දාල යන්න මේ පෝස්ට් එක කියවලා. 


Thursday, October 27, 2011

CheaTax ගේ තිප්පොල හි YouTube චෑනලය.



යාළුව්නේ ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තමා අපි හම්බවුනේ.ඒ මන් වෑඩ ගොඩක හිටිය නිසා.මන් දෑන් අපේ මේ තිප්පොලට YouTube චෑනලයකුත් ගෙනාවා.දෑන් ඉතින් ගොඩක් දේවල් අලුතින් වීඩියෝ පිටින්ම දෙන්න් බෑරියෑයි.මන් මේක පටන් ගත්තේ මාස 2කට විතර ඉස්සෙල්ලා,ඒත් ඉතින් මට වෙලාවක් නොතිබුන හින්දා පෝස්ට් එක ලියන්න බෑරිවුනා.