Ads 468x60px

Monday, February 6, 2012

වයිරස් එයි කියලා බයද? :පී....මෙන්න විසදුම....







හලෝස් කට්ටියටම,හොග කාලෙකට පස්සෙ තමා බ්ලොග් එක පෑත්තෙ ආවේ.මේ තමා අලුත් අවුරුද්දේ(2012) දාන පලවෙනි ටියිට් එක,දෑන් ඉතින් අලුත් ටියුට් එකක් දාන්න හිතුනා,ඒක හින්දා ඉතින් ටියුට් එකක් ගෙනාවා.මෙහෙම්යි ඕගොල්ලො ගොඩක් වයිරස් වලට බයයිනෙ,ඒක හින්දා මම කට්ටිය දන්න,ඒ වගේම නොදන්න කට්ටියත් ඉන්න දෙයක් ගෑන තමා කියන්න යන්නෙ.මෙහෙමයි දෑන් ඕගොල්ලො ඔය එක එක සොෆ්ට්වෙයාර්ස් එහෙම බානවනේ,සමහර අවස්තාවලදී ඕගොලන්ට බයයිනෙ මේක වයිරස් එකක්ද කියලා,මේකෙන් වයිරස් එයිද කියලා,දෑන් ඉතින් බය වෙන්න දෙයක්  නෑහෑ,මම කියලා දෙන්නම් කොහොමද වෑඩේ කරගන්නෙ කියලා..  :ඩී   



 මුලින්ම මේ Sandboxie Software එක බාගන්නකො.....






 දෑන් බලන්නකො Sandboxie වෑඩ කරන්නෙ කොහොමද කියලා.මුලින්ම මේ පික් එක බලලා පොඩි දෑනුමක් ලබාගන්නකො. 
 












 දෑන් අපි බලමු කොහොමද මේක යුස් කරන්නෙ කියලා...

මෙහෙමයි,මුලින්ම ඕක නෝර්මල් ඉන්ස්ටෝල් කරගන්න(ඒක දන්නවනේ)

  



ඊට පස්සෙ දෑන් ඔයාට ඕපන් කරගන්න ඕන දේ තියෙන තෑනට යන්න.(සොෆ්ට්වෙයාර් එක ගාවට,හර්ඩ් ඩ්‍රයිව් එක ගාවට)

දෑන් ඊට පස්සෙ ඒක මත Right Click කරලා,Run Sandboxed Click කරන්න. 

 

 දෑන් Sandboxie හරහා Program එකක් එහෙම ඕපන් කරාම මෙන්න මෙහෙම පෙනේවී. (වටේ කහපාටටද  පෙනේවි)

 


එහෙනම් මම් ගියා,ආයිත් දවසක හම්බවෙමුකො අලුත් දෙයක් සමග.....Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.... 







0Comments , click here to comments

0 comments:

Post a Comment