Ads 468x60px

Saturday, September 3, 2011

MyBB Fourm එකක් Install කරගන්නේ කොහොමද?ඔන්න ඉගෙනගන්නකො කට්ටිය.





ඔන්න අද ගෙනාවා තවත් අළුත්ම දෙයක්.මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි.මේ ෆෝර්ම් එකක්  කියන්නෙත් වෙබ්සයිට් එකක් වගේ දෙයක් තමා.ඒත් ඒ වගේම බ්ලොග් එකටත්  සමානකම් දක්වනවා.Free දෙන ෆෝර්ම් වගේ නෙමෙයි මේ MyBB Fourm එක Install කරන්න තියෙන්නෙ ටිකක් වෙනස් විදියකට තමා.අපි එහෙනම් කරලම බලමුකො.වෑඩේට බහින්න කලින් මෙන්න මේ Softwares Download කරගෙන ඉන්නකො. 


FileZilla:Download Now
MyBB  :Download Now

දෑන් ඔය FileZilla Software එක පරිගනකයේ ස්ථාපන කරගන්නකො.


හරි.දෑන් මෙන්න මේ වෙබ්සයිට් වලින් එකකට ගිහිල්ලා එකේ Register වෙන්නකො.
www.byethost.com/(යම් හෙයකින් මෙහි Register වීමෙන් අනතුරුව ඔබට එහි ලොග් වීමේදී CAPTCHA Image එක නොපෙන්නුවහොත් මෙම සොෆ්ට්වෙයාර් එක පරිගනකයේ ස්ථාපනය කර IP Addres එක වෙනස් කරගන්න.Download Now)








දෑන් වීමෙන් අනතුරුව ඔබගේ එකට ලොග් වෙන්න,ඉන්පසු Subdomin Click කර එහි තමන් කෑමති නමකින් Subdomin එකක් සදා ගන්න.දෑන් FileZilla Open කර එහි Host යන තෑනට "ftp.byethost4.com"යන්නද "Username" හා "Password" යන තෑන් වලට ඔබගේ Cpanel Account එකත ලොග් වූ "Username" එක හා "Password " එක ලබාදෙන්න.


දෑන් "MySQL Database" වෙත ගොස් එහි Database එකක් Create කරගන්න.මේ සදහා ඔබට කෑමති නමක් යොදාගත හෑක.






දෑන් FileZilla වල ඈති ඔබගේ SubDomin නම ඈති Folderය මත Double Click කර්න්න.ඉන්පසු එහි ඈති "htdocs" නෑමෑති Folderය මත Double Click කර්න්න.


දෑන් ඔබ ඩවුන්ලෝඩ් කරගත් MyBB ෆයිල් එක Extract කරගෙන එහි ඈති "Upload" Folder එක Open කරගන්න.දෑන් එහි ඈති ෆයිල් සියල්ල සිලෙක්ට් කර FileZilla හී පහතම ඈති කොටසට Drag And Drop ලෙස දමන්න.ඉන්පසු එක ෆයිල් එකක් මත 'Right Click' කර 'Process Queue' එක ඔබන්න.


දෑන් ෆයිල් ටික ඔක්කොම අර "htdocs" නෑමෑති Folderයට Copy  වූ පසු ඔබගේ Subdomin එක මෙලෙස Addres Bar එකෙහි Type කරන්න.


Ex:http://YourSitename/Install


දෑන් එය අවශ්‍ය පරිදි එම Fourms පුර්වමින් Setup එක සම්පූර්න කරගන්න. 


ඔබට මෙය කිරීමේදී ඈතිවන ගෑටලු මාහට දන්වන්න.
E-mail:cheataxman@gmail.com
Facebook:https://www.facebook.com/CheaTaxs


මේ ගෑන තවත් විස්තර ඉදිරියේදි බලාපොරොත්තු වන්න.





1Comments , click here to comments

1 comments:

NeoneChami said...

එල එල මැක්සා.......

Post a Comment