Ads 468x60px

Saturday, February 25, 2012

Nokia දුරකතනය WebCam එකක් කරමුද? :ඩී

හලෝව් කට්ටිය, ඔන්න අදත් ගෙනාවා අලුත් තව ටියුට් එකක්,මේකත් ගොඩක් වෑදගත්වෙන දෙයක් තමා.මොකද අපේ කට්ටිය හෑමෝම ගාවම වෙබ්කෑම්ස්(WebCam) නෑහෑනේ,ඒත් ගොඩක් අය ගාව Nokia Phones තියෙනවනෙ.(කෑමරා එහෙම තියෙන එව්වා හොදේ)අපිට පුලුවන් ඒක යූස් කරන්න වෙබ්කෑම් එකක් හෑටියට,ඒක හොදයිනෙ,හෑබෑයි තව දෙයක් මේක යූස් කරන්න පුලුවන් අපේ යූස් කරන්න කට්ටියට විතරයි,මොකද දන්නවද මේක කරපු සොෆ්ට්වෙයාර් එකක්නෙ,ඒක හින්දා මේක දෑනට එක දෑම්මම වල වෑඩ නෑහෑ(මගේ එකේ අව්ලක්ද...

Monday, February 6, 2012

වයිරස් එයි කියලා බයද? :පී....මෙන්න විසදුම....

හලෝස් කට්ටියටම,හොග කාලෙකට පස්සෙ තමා බ්ලොග් එක පෑත්තෙ ආවේ.මේ තමා අලුත් අවුරුද්දේ(2012) දාන පලවෙනි ටියිට් එක,දෑන් ඉතින් අලුත් ටියුට් එකක් දාන්න හිතුනා,ඒක හින්දා ඉතින් ටියුට් එකක් ගෙනාවා.මෙහෙම්යි ඕගොල්ලො ගොඩක් වයිරස් වලට බයයිනෙ,ඒක හින්දා මම කට්ටිය දන්න,ඒ වගේම නොදන්න කට්ටියත් ඉන්න දෙයක් ගෑන තමා කියන්න යන්නෙ.මෙහෙමයි දෑන් ඕගොල්ලො ඔය එක එක සොෆ්ට්වෙයාර්ස් එහෙම බානවනේ,සමහර අවස්තාවලදී ඕගොලන්ට බයයිනෙ මේක වයිරස් එකක්ද කියලා,මේකෙන්...