Ads 468x60px

Saturday, August 27, 2011

CheaTax ගේ තිප්පොල තවත් ඉදිරියට.

ඔන්න -CheaTax- හිතුවා මේ බ්ලොග් එක තවත් ඉදිරියත ගෙනියන්න ඕනෙ කියලා.ඒක හින්දා මන් ඒක කරන්න ක්‍රම කිහිපයක් හිතූවා.දෑන්නම් ඔන්න ඒක සාර්තක වුනා.මොනද ඒ ක්‍රම.ඕගොල්ලො හිතන්නෙ ඒ මොනා කියලද?ඔන්න මන් එහෙනම් කියන්නම්.

මන් මුලින්ම හිතුවා ගෘප් එකක් හදන්න කියලා.ඔන්න මන් දෑන් ඒක කරලා සතියක් විතර වෙනවා.දෑන් ඉතින් කට්ටියට අව්ලක් නෑතුව සෙට්වෙන්න පුලුවන්නෙ.එහෙනම් අපි ඒක බලමුකො.ඕගොල්ලො මේක දියුණු කරන්න හෙල්ප් කරයි කියලා ම්න් හිතනවා.ගෘප් එකට යන්න මෙතන ඔබන්න.ජොයින් වෙලා නෑති කට්ටිය ජොයින් වෙන්න.



ඊලගට මම හිතුවා පටන් ගන්න ෆෝර්ම්(Fourm) එහෙකුත්.ඔන්න මන් අද තමා ඒ වෑඩේ පටන් අරන් මුල් ටික ඉවර කලේ.කිසි අව්ලක් නෑ ඔගොල්ලන්ටත් දෑන් පුළුවන් ඒකත ජොයින් වෙන්න,ඕගොල්ලො දන්න දේවල් ශෙයාර් කරගන්නත් මේවා නිසා අපිට පුලුවන් වෙයි.තව දේවල් ඉදිරියට බලාපොරොත්තු වෙන්න.ෆෝර්ම් එකට යන්න මෙතන ඔබන්න








1Comments , click here to comments

1 comments:

Anonymous said...

Online හෙල්ප් + පරිගනක උදව් = ඔන්ලයින්උදව්

නොදකින් තවත් කොපි පොන්නයෙක්

Post a Comment