
ඔන්න යාළුවනේ මන් ගෙනාවා අදත් අලුත් භාණ්ඩයක්.ඒක ගෑන ඔය හෑමෝම දන්නවනේ.ඒක තමා 'Internet Download Manager'.මන් අද ගෙනාවේ ඒකේ දෑනට තියෙන අළුත්ම වර්සන් එක.ඒ තමා 6.7 වර්සන් එක.අපි එහෙනම් ඒක යූස් කරලම බලමුකො.මට කමෙන්ට් එකක් එහෙම දාල යන්න මේ පෝස්ට් එක කියවලා. ...