Ads 468x60px

Saturday, October 29, 2011

IDM 6.7 + Crack නොමිලේම බාමු.



ඔන්න යාළුවනේ මන් ගෙනාවා අදත් අලුත් භාණ්ඩයක්.ඒක ගෑන ඔය හෑමෝම දන්නවනේ.ඒක තමා 'Internet Download Manager'.මන් අද ගෙනාවේ ඒකේ දෑනට තියෙන අළුත්ම වර්සන් එක.ඒ තමා 6.7 වර්සන් එක.අපි එහෙනම් ඒක යූස් කරලම බලමුකො.මට කමෙන්ට් එකක් එහෙම දාල යන්න මේ පෝස්ට් එක කියවලා. 



IDM 6.07 Build 3 crack By CheaTax 
(5.59 MB)



  •  මේක ඉන්ස්ටෝල් කරගන්නෙ මෙහෙමයි. 
  1.  ඔය ඩවුන්ලෝඩ් කරගත් ෆෝල්ඩර් එක ඈතුලෙ තියෙන සෙටප් ෆයිල් එක ඕපන් කරලා වෙන දේවල් ඉන්ස්ටෝල් කරන විදියටම ඉන්ස්ටෝල් කරගන්න.
  2. දෑන් 'Crack By -CheaTax- ' කියන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න.දෑන් ඒකෙ තියෙන 'RegKey Windows 32-bit.reg' 32Bit සදහාද, 'RegKey Windows 64-bit.reg' 64Bit සදහාද යොදාගත හෑක. දෑන් ඔබේ පරිගනකයට සරිලන ෆයිල් එක ඕපන් කරන්න.වෑඩේ ගොඩ තමා.
  3. තාම වෑඩේ හරි ගියේ නෑත්නම් කරන්න තියෙන්නේ ෆෝල්ඩර් එක ඈතුලෙ තියෙන 'IDMan.exe'' එක ඔබ IDM ඉන්ස්ටෝල් කරපු තෑනට copy කරලා paste කරන්න.දෑන් ඉතින් වෑඩේ ගොඩම තමා.

0Comments , click here to comments

0 comments:

Post a Comment