Ads 468x60px

Thursday, October 27, 2011

CheaTax ගේ තිප්පොල හි YouTube චෑනලය.



යාළුව්නේ ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තමා අපි හම්බවුනේ.ඒ මන් වෑඩ ගොඩක හිටිය නිසා.මන් දෑන් අපේ මේ තිප්පොලට YouTube චෑනලයකුත් ගෙනාවා.දෑන් ඉතින් ගොඩක් දේවල් අලුතින් වීඩියෝ පිටින්ම දෙන්න් බෑරියෑයි.මන් මේක පටන් ගත්තේ මාස 2කට විතර ඉස්සෙල්ලා,ඒත් ඉතින් මට වෙලාවක් නොතිබුන හින්දා පෝස්ට් එක ලියන්න බෑරිවුනා.


ඒක හින්දා ඔන්න මන් අද චෑනලය ගෑන නිල වශයෙන් දෑනුම්දුන්නා හොදේ.දෑන් කට්ටිය ඒ ගෑනත් මොනාහරි කියන්න,අපිත් එක්ක දිගටම හිටියොත් තව තව දේවල් දෑකගන්න,අහන්න එහෙම ලෑබෙයි.කට්ටිය ඉදලම බලන්නකෝ.



YouTube චෑනලයට යන්න මෙතන ඔබන්න.

1Comments , click here to comments

1 comments:

CheaTax said...

Comment එකක් එහෙම dhenna hodhee.........

Post a Comment