Ads 468x60px

Monday, December 26, 2011

පරණ Firefox add-ons අලුත් විදියට යූස් කරමුද?



හෙලෝස් කස්ටිය ඔන්න මම අදත් අලුත්ම දෙයක් ගෙනාවා.වෑඩේට බහින්න කලින් දෙයක් කියන්න ඕනේ,ඊයෙත් කියන්න බෑරි වුනානේ.මෙන්න එහෙනම් සුබ නත්තලක් හා අලුත් අවුරුද්දක් වේවා.හරි ඔන්න දෑන් අපි වෑඩේට බහිමු.මාතෘකාව කියෙව්වම වෑඩේ තේරෙනවා ඈතිනෙ කස්ටියට.අද කියලා දෙන්න යන්නෙ කොහොමද පරණ Firefox add-ons අලුත් Firefox Browsers වල යූස් කරන්නෙ කියලා.මන් හිතන විදියට මේක හෑමෝටම වෑදගත් වෙයි,මොකෝ ඉතින් මෙහෙම මන් දෑන් වෑඩර් වගේ උඹලට කිව්වට මටත් කාලයක් මේක මාර ප්‍රශ්නයක් වෙලා තිබ්බා.දෑන්නම් ඒක විසදිලා තියෙන්නෙ මේක නිසා.ඒකයි මන් හිතුවෙ කස්ටියට මේක කියලා දෙන්න.එහෙනම් අපි වෑඩේට බහිමුකො. 



  •  මුලින්ම මේ දේවල් ඕනේ කරනවා(තියෙනවානම් ප්‍රශ්නයක් නෑහෑ)

  1. Winrar
  2. Firefox හෑර වෙනත් Browser එකක්.

දෑන් එහෙනම් වෑඩෙ කරමු.මෙන්න මෙහෙමයි කරන්නෙ. 


  1. මුලින්ම add-on එක වෙන Browser එකක් හරහා බාගන්න ඕනෙ.

  2. දෑන් ඒ බාගත්ත add-on(Xpi File) එක Winrar හරහා ඕපන්(Open) කරගන්න.

  3. දෑන් ඒක ඈතුලෙ තියෙන install.rdf කියන ෆයිල් එක කොහෙට හරි Extract කරගන්න.

  4. දෑන් ඒ Extract කරගත්ත install.rdf කියන ෆයිල් එක Notepad එක හරහා ඕපන්(Open) කරගන්න.

  5. දෑන් Ctrl+F ඔබලා Find Command එක ඕපන්(Open) කරගන්න.ඒකෙ maxversion කියලා ටයිප් කරලා Search කරන්න.

  6. දෑන් ඒක ඉස්සරහා තියෙන අගය අයින් කරලා 9.0 වගේ ලොකු අගයක් දෙන්න.
         Ex:  maxversion=3.0 වෙනස් කරන්න    maxversion=9.0

  7. දෑන් File-->Save ක්ලික්(Click) කරන්න.

  8. ඒ හදාගත්ත install.rdf ෆයිල් එක Drag & Drop විදියට අර ඕපන්(Open) කරලා තියෙන add-on(Xpi File) RAR ෆයිල් එක ඈතුලට දාන්න.

  9. දෑන් ඒ add-on(Xpi File) ෆයිල් එක Firefox Browser එකට  Drag & Drop කරලා Install කරගන්න. 

Comment එකක් එහෙම දාලා යන්න. 










 

1Comments , click here to comments

1 comments:

Anonymous said...

testing...

Post a Comment