Ads 468x60px

Friday, August 19, 2011

Huawei Dongle Unlock කරමුද?

මෙන්න මන් ඔයාලට ගෙනාවා අලුත් දෙයක්‌.ඒක තමා කිරීම.මේක ගොඩක්‌ අයට උවමනා වෙන නිසයි මන් මේක ගේන්න හිතුවෙ.අපි එහෙනම් කරලා බලමු.



මුලින්ම අපි මේකෙ IMEI  අංකය එක හොයා ගන්න ඔනේ.ඒක කරන්නෙ මෙහෙමයි.
මේක ඉලක්කම් 15 ක නොම්මරයක්. මොඩමයේ පිටුපස සදහන්ව ඇත.
නැත්නම් Mobile partner එකේ Tools / Diagnostic යටතේ ඇති.
 

අපි දැන් මේකෙ Unlock  කෝඩ් එක හොයා ගන්න ඔනේ.ඒක කරන්නෙ මෙහෙමයි.

Universal MasterCode by -CheaTax-

OR

මෙතන ඔබන්න.(මෙමගින් ඔන්ලයි ක්‍රමයට කෝඩ් ලබාගත හැක.)

 දැන් එහෙනම් කරමුකො.දැන් මේ සොෆ්ට්‌වෙයාර් එක බාගෙන Unlock කරගන්න. 

Huawei Code Tool By -CheaTax-



නෑතහොත් මෙය භාවිතා කරන්න.








1Comments , click here to comments

1 comments:

බැට් මෑන් said...
This comment has been removed by the author.

Post a Comment