මෙන්න ක්‍රමේ......
- Command Promt Open කරන්න.{Start>Run>Cmd(type)}
- එහි Cd\ යනුවෙන් කරන්න.
- ඉන්පසු ඔබ වයිරසය අතැයි සිතන හාඩ් ඩිස්‌කය සිලෙක්‌ට් කරන්න.(Ex:Type like this "D:" >Pres Enter)
- ඉන්පසු “attrib -h -r -s autorun.inf” Type කර Enter ඔබන්න.
- ඉන්පසු “del autorun.inf” Type කර Enter ඔබන්න.
- මෙලෙස ඔබගේ සියළුම හාඩ් ඩිස්‌ක ඉහත දෑ ඉහත ආකාරයට සිදුකරන්න.
- ඉන්පසු පරිගනකය Restart කරන්න.
දැන් නැවත සිදුකර බැලූ විට එය ඉවත් වී ඇති බව පෙනී යයි.
0 comments:
Post a Comment