Ads 468x60px

Tuesday, August 16, 2011

ලෝක වදේට විසදුමක්‌.(autorun.inf ඉවත් කිරීම)

මේක තමා හමොටම තියෙන ලොකුම ව්යිරස්‌ පිළිබද ප්‍රශ්නෙ.ඒක තමා Autoru.inf වයිරස්‌ එක අයින් කරගන්න විදියක්‌ නැති එක.ඒත් ඔන්න මන් අද ගෙනාවා ඒකට විස්‌දුමක්‌.මේකෙ වාසිය තමා කිසිම මෘදුකාංගයක්‌ මේකට ඕන නොවීම.හරිම ලේසියි.ඔන්න එහෙනම් කරලා බලමු.



මෙන්න ක්‍රමේ......

  1. Command Promt Open  කරන්න.{Start>Run>Cmd(type)}
  2.   එහි Cd\ යනුවෙන් කරන්න.
  3. ඉන්පසු ඔබ වයිරසය අතැයි සිතන හාඩ් ඩිස්‌කය සිලෙක්‌ට්‌ කරන්න.(Ex:Type like this "D:" >Pres Enter)
  4. ඉන්පසු “attrib -h -r -s autorun.inf” Type කර Enter ඔබන්න.
  5. ඉන්පසු “del autorun.inf” Type කර Enter ඔබන්න.
  6.  මෙලෙස ඔබගේ සියළුම හාඩ් ඩිස්‌ක ඉහත දෑ ඉහත ආකාරයට  සිදුකරන්න.
  7. ඉන්පසු පරිගනකය Restart කරන්න.

දැන් නැවත සිදුකර බැලූ විට එය ඉවත් වී ඇති බව  පෙනී යයි.
 


0Comments , click here to comments

0 comments:

Post a Comment