
හෙලෝස් කස්ටිය ඔන්න මම අදත් අලුත්ම දෙයක් ගෙනාවා.වෑඩේට බහින්න කලින් දෙයක් කියන්න ඕනේ,ඊයෙත් කියන්න බෑරි වුනානේ.මෙන්න එහෙනම් සුබ නත්තලක් හා අලුත් අවුරුද්දක් වේවා.හරි ඔන්න දෑන් අපි වෑඩේට බහිමු.මාතෘකාව කියෙව්වම වෑඩේ තේරෙනවා ඈතිනෙ කස්ටියට.අද කියලා දෙන්න යන්නෙ කොහොමද පරණ Firefox add-ons අලුත් Firefox Browsers වල යූස් කරන්නෙ කියලා.මන් හිතන විදියට මේක හෑමෝටම වෑදගත් වෙයි,මොකෝ ඉතින් මෙහෙම මන් දෑන් වෑඩර් වගේ උඹලට කිව්වට මටත් කාලයක් මේක...