Ads 468x60px

Thursday, April 12, 2012

ගින්නක් නෑතුව ෆයිල් Extensions එක වෙනස් කරමුද?


හෙලෝ ඔන්න  කට්ටියට මුලින්ම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා.ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ අලුත් දෙයක් අරගෙන ආවා.මේක පොඩි දෙයක් වෙන්න පුලුවන් ඒත් ඉතින් අපේ වෑඩකාරයන්ටනම් වෑඩගන්න මේ ක්‍රමේ ගොඩක් වටින්වා.මේකට අපි යූස් කරන්නෙ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.සොෆ්ට්වෙයාර් එක පොඩි උනාට ඒකෙන් ගන්න පුලුවන් වෑඩනම් ආයිත් කියලා වෑඩක් නෑහෑ.ඕගොල්ලො මේක යූස් කරලම බලන්නකො. 

File Extension Changer By -CheaTax-






ඕක ඩවුන්ලෝඩ් කරලා Extract කරගෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න.දෑන් ඔබට Extension එක වෙනස් කරගන්න ඕන කරන ෆයිල් එක උඩ Right Click කරලා Change Extension Click කරන්න.දෑන්පහත රූපරාමු අනුව වෑඩේ කරගන්න.


ඔය දෙවනි කොටුවේ ෆයිල් එක චේන්ජ් විය යුතු Extension එක දෙන්න. (Ex: .txt or txt)



මෙන්න වෙනස් උනාට පස්සෙ.ආසයිනේ..  :p












එහෙනම් මම කෑපුනා.Comment එකක් එහෙම දීලා යන්න අමතක කරන්න එපා හොදේ..

Monday, April 9, 2012

Drivers නෑද්ද?මෙන්න විසදුම...

  






හෙලෝ කිව්වා කට්ටියටම.ඔන්න අදත් කාලෙකින් පස්සෙ අලුත් කට්ටියටම වටින සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාවා.ඕගොල්ලො කවුරුත් දන්නවනේ කම්පියුටර් වලට OS(Operating System) එකක් තිබ්බට මදි,ඒවායෙන් හොදටම වෑඩගන්න Drivers තියෙන්න ඕනෙ කියලා.නෑත්තම් ඉතින් ඒ පරිගණකයෙන් වෑඩක් නෑනේ.ඒත් මේකයි අව්ල සමහර අයට මේ Drivers හොයාගන්න සීන් එක පොඩ්ඩ්ක් අමාරු වෑඩක්.ඒක හින්දා තමා මේ ලිපිය ඉදිරිපත් කරන්න හිතුවේ.මොකද මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මේ ප්‍රශ්නයට මූන පෑවා.ඒක හින්දා මම හිතුවා මේ ප්‍රශ්නය තියෙන තව කට්ටිය ඈති කියල.ඒක හින්දා මේ සීන් එක ඕගොලන්ට කියලා දෙන්න හිතුවා.මේක ඈවිල්ලා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.පොඩි කිව්වට පොඩිමත් නෑහෑ.බලන්නකො පොඩිද කියලා වෑඩේ... 



මෙන්න මේකේ තියෙන විශේෂ දේවල්...

  • More effective than the traditional Windows driver update.
  • Fast locate & remove drivers with clear instructions, which is easier than Device Manager.
  • Expert on detect corrupted driver that stuck in PC.
  • Ease of use and user-friendly interface.
  • Provide different ways of application download style: batch-by-batch, one-by-one.
  • Fully tested on Windows 7, 2000, 2003, XP and Vista. Support both 32-bit and 64-bit versions.
  • Show details of current installed drivers.
  • Fast driver scan and high speed driver downloads.
  • Instant access to 1,553,638+ specific driver update files.
  • Advanced Diagnostics Technology helps you find devices not working properly and efficiently.
  • Driver Checker updates and fixes all your drivers automatically.
  • Safe to use, secure and trusted device drivers from the original manufacturers.
  • Driver Checker guarantes you a 100% detection of your system devices. No device will be missed.
  • Immediate and unlimited technical support from our 24x7 technicians to all your driver problems.

මේකෙන් Drivers හොයාගන්න විතරක් නෙමෙයි,තියෙන Drivers Update කරන්නත් පුලුවන්.


Driver Checker Version 2.7.5 + Serial

   


 Serial : 6G2B-ZX86-G46C-489U-SMXM

මෙන්න මෙහෙම්යි වෑඩේ කරගන්නෙ. 


ඔය සොෆ්ට්වෙයා එක Install කරගෙන Computer එක Scan පාරක් දාන්න.  ඊටපස්සේ ඔයාගේ computer එකේ නැති සේරම DRIVERS පෙන්නයි.
දැන් ඉතින් කරන්න තියෙන්නේ Next කරන්න විතරයි.
ඔයාට නිකන්ම Computer එකේ නැති සේරම DRIVERS Download කරලා දෙයි.
ඔයාට තියෙන්නේ එතනින්ම DRIVERS ටික Install කරගන්න විතරයි.

මෙන්න Screenshots ටික.

STEP 1

  















STEP 2

  















STEP 3

  














එහෙනම් මම ගියා,ආයිත් අලුත් දෙයකින් හමුවෙමු.මට Comment එකක් එහෙම දීලා දිරිමත් කරලා යන්න අමතක කරන්න එපා...

Saturday, February 25, 2012

Nokia දුරකතනය WebCam එකක් කරමුද? :ඩී




හලෝව් කට්ටිය, ඔන්න අදත් ගෙනාවා අලුත් තව ටියුට් එකක්,මේකත් ගොඩක් වෑදගත්වෙන දෙයක් තමා.මොකද අපේ කට්ටිය හෑමෝම ගාවම වෙබ්කෑම්ස්(WebCam) නෑහෑනේ,ඒත් ගොඩක් අය ගාව Nokia Phones තියෙනවනෙ.(කෑමරා එහෙම තියෙන එව්වා හොදේ)අපිට පුලුවන් ඒක යූස් කරන්න වෙබ්කෑම් එකක් හෑටියට,ඒක හොදයිනෙ,හෑබෑයි තව දෙයක් මේක යූස් කරන්න පුලුවන් අපේ යූස් කරන්න කට්ටියට විතරයි,මොකද දන්නවද මේක කරපු සොෆ්ට්වෙයාර් එකක්නෙ,ඒක හින්දා මේක දෑනට එක දෑම්මම වල වෑඩ නෑහෑ(මගේ එකේ අව්ලක්ද දන්නේ නෑහෑ,ඕගොල්ලො නම් දාලා බලලා මටත් කියන්නකො වෑඩද නෑද්ද කියලා.)








හරි එහෙනම් අපි පටන් ගමුකො වෑඩේ. 




මුලින්ම මේ Software එක Download කරගන්නකො.






 1.) හරි දෑන් ඕක Extract කරගන්නකො.

2.) දෑන් "MOBIOLA WEBCAM 3 FOR PC INSTALLATION" කියන Folder එක ඕපන් කරගන්න.ඒක ඈතුලෙ තියෙන "MOBIOLA FOR PC.exe" කියන එක ඕපන් කරලා Install කරගන්න.ඊට පස්සෙ Desktop Icon එක මත Right කරල Properties යන්න,Properties වල 'Find Traget' Click කරලා එතනට "Crack" කියන Folder එක ඈතුලෙ තියෙන "webcam.exe" කියන ෆයිල් එක Copy/Paste කරන්න.(Normal Path:"C:\Program Files\Mobiola Web Camera for S60")

3.) "mobiola.webcam.v3.0.17_s60.3rd.5th_sis" කියන Folder එක ඕපන් කරලා ඒක ඈතුලෙ තියෙන "MOBIOLA WEBCAM FOR NOKIA PHONE.sis" App එක Phone එකට Install කරගන්න.(නෑත්තම් PC එකේ Install කරන  Software එක Finish කරද්දි අහයි App එක  Install කරන්නද කියලා,එතනින් හරි Install කරගන්න)

4.) දෑන් වෑඩේ හරි,දෑන් PC එක Restart එකක් දාන්න(අනිවා Restart එකක් දාන්න ඕනේ.)

5.)  දෑන් PC එකේ Software එකයි,Phone එකේ App එකයි එකයි ඕපන් කරන්න,ඊට පස්සෙ ඔබ WebCam එක PC එකට සම්බන්ද කිරීමට කෑමති ආකාරය තෝරන්න.(Bluetooth,USB,WiFi).දෑන් Phone එකේ තියෙන App එකේ Option-->Connect ගිහින් ඔබ PC එකේ තේරු ආකාරයෙන්ම තෝරන්න.(Bluetooth,USB,WiFi).'Connected' කියලා වෑටුනනම් වෑඩේ හරි.


 
  Skype වල Tools-->Option-->Video Sertting වල ගිහින් බලන්න WebCam එක පෙන්නයි.එහෙනම් මම ගියා මේක ඕගොලන්ට වෑදගත් උනානම් Comment එකක් එහෙම දාලා යන්න,වෑරදි තියේනම් ඒ ගෑනත් කියන්න.එහෙනම් ආයිත් දවසක අලුත් දෙයකින් හම්බවෙමු.මේ සයිට් එක ගෑන යාලුවන්ටත් කියන්න. 



Monday, February 6, 2012

වයිරස් එයි කියලා බයද? :පී....මෙන්න විසදුම....







හලෝස් කට්ටියටම,හොග කාලෙකට පස්සෙ තමා බ්ලොග් එක පෑත්තෙ ආවේ.මේ තමා අලුත් අවුරුද්දේ(2012) දාන පලවෙනි ටියිට් එක,දෑන් ඉතින් අලුත් ටියුට් එකක් දාන්න හිතුනා,ඒක හින්දා ඉතින් ටියුට් එකක් ගෙනාවා.මෙහෙම්යි ඕගොල්ලො ගොඩක් වයිරස් වලට බයයිනෙ,ඒක හින්දා මම කට්ටිය දන්න,ඒ වගේම නොදන්න කට්ටියත් ඉන්න දෙයක් ගෑන තමා කියන්න යන්නෙ.මෙහෙමයි දෑන් ඕගොල්ලො ඔය එක එක සොෆ්ට්වෙයාර්ස් එහෙම බානවනේ,සමහර අවස්තාවලදී ඕගොලන්ට බයයිනෙ මේක වයිරස් එකක්ද කියලා,මේකෙන් වයිරස් එයිද කියලා,දෑන් ඉතින් බය වෙන්න දෙයක්  නෑහෑ,මම කියලා දෙන්නම් කොහොමද වෑඩේ කරගන්නෙ කියලා..  :ඩී   



 මුලින්ම මේ Sandboxie Software එක බාගන්නකො.....






 දෑන් බලන්නකො Sandboxie වෑඩ කරන්නෙ කොහොමද කියලා.මුලින්ම මේ පික් එක බලලා පොඩි දෑනුමක් ලබාගන්නකො. 
 












 දෑන් අපි බලමු කොහොමද මේක යුස් කරන්නෙ කියලා...

මෙහෙමයි,මුලින්ම ඕක නෝර්මල් ඉන්ස්ටෝල් කරගන්න(ඒක දන්නවනේ)

  



ඊට පස්සෙ දෑන් ඔයාට ඕපන් කරගන්න ඕන දේ තියෙන තෑනට යන්න.(සොෆ්ට්වෙයාර් එක ගාවට,හර්ඩ් ඩ්‍රයිව් එක ගාවට)

දෑන් ඊට පස්සෙ ඒක මත Right Click කරලා,Run Sandboxed Click කරන්න. 

 

 දෑන් Sandboxie හරහා Program එකක් එහෙම ඕපන් කරාම මෙන්න මෙහෙම පෙනේවී. (වටේ කහපාටටද  පෙනේවි)

 


එහෙනම් මම් ගියා,ආයිත් දවසක හම්බවෙමුකො අලුත් දෙයක් සමග.....Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.... 







Monday, December 26, 2011

පරණ Firefox add-ons අලුත් විදියට යූස් කරමුද?



හෙලෝස් කස්ටිය ඔන්න මම අදත් අලුත්ම දෙයක් ගෙනාවා.වෑඩේට බහින්න කලින් දෙයක් කියන්න ඕනේ,ඊයෙත් කියන්න බෑරි වුනානේ.මෙන්න එහෙනම් සුබ නත්තලක් හා අලුත් අවුරුද්දක් වේවා.හරි ඔන්න දෑන් අපි වෑඩේට බහිමු.මාතෘකාව කියෙව්වම වෑඩේ තේරෙනවා ඈතිනෙ කස්ටියට.අද කියලා දෙන්න යන්නෙ කොහොමද පරණ Firefox add-ons අලුත් Firefox Browsers වල යූස් කරන්නෙ කියලා.මන් හිතන විදියට මේක හෑමෝටම වෑදගත් වෙයි,මොකෝ ඉතින් මෙහෙම මන් දෑන් වෑඩර් වගේ උඹලට කිව්වට මටත් කාලයක් මේක මාර ප්‍රශ්නයක් වෙලා තිබ්බා.දෑන්නම් ඒක විසදිලා තියෙන්නෙ මේක නිසා.ඒකයි මන් හිතුවෙ කස්ටියට මේක කියලා දෙන්න.එහෙනම් අපි වෑඩේට බහිමුකො. 


Sunday, December 25, 2011

Nokia(Symiban phone) වලට සිංහල දාගමුද?



යාලුවනේ ඔන්න මන් ගොඩ කාලෙකට පස්සෙ තවත් අලුත් වටින දෙයක් ගෙනාවා.මේක මට විතරක් නෙමෙයි,හෑම කෙනාටම මේක ඉතින් ප්‍රශ්නයක්නෙ.මමත් මේක ගොඩක්කල් හොයලා තමා හොයා ගත්තේ.මම හිතුවා මේක හෑමෝටම කියලා දෙන්න ඕනේ කියලා.ඕගොල්ලො දන්නවනෙ මම පෝස්ට් දාන්නෙ ටිකක් කල් අරන්නෙ.හෑබෑයි ඒ දාන්නෙ වෑඩකරන දේවලමනේ.ඔන්න අදත් ගෙනාවා ඒ වගේ දෙයක්.එහෙනම් අපි බලමුද වෑඩේ කොහොමද කරන්නෙ කියලා.


Saturday, October 29, 2011

IDM 6.7 + Crack නොමිලේම බාමු.



ඔන්න යාළුවනේ මන් ගෙනාවා අදත් අලුත් භාණ්ඩයක්.ඒක ගෑන ඔය හෑමෝම දන්නවනේ.ඒක තමා 'Internet Download Manager'.මන් අද ගෙනාවේ ඒකේ දෑනට තියෙන අළුත්ම වර්සන් එක.ඒ තමා 6.7 වර්සන් එක.අපි එහෙනම් ඒක යූස් කරලම බලමුකො.මට කමෙන්ට් එකක් එහෙම දාල යන්න මේ පෝස්ට් එක කියවලා. 


Thursday, October 27, 2011

CheaTax ගේ තිප්පොල හි YouTube චෑනලය.



යාළුව්නේ ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තමා අපි හම්බවුනේ.ඒ මන් වෑඩ ගොඩක හිටිය නිසා.මන් දෑන් අපේ මේ තිප්පොලට YouTube චෑනලයකුත් ගෙනාවා.දෑන් ඉතින් ගොඩක් දේවල් අලුතින් වීඩියෝ පිටින්ම දෙන්න් බෑරියෑයි.මන් මේක පටන් ගත්තේ මාස 2කට විතර ඉස්සෙල්ලා,ඒත් ඉතින් මට වෙලාවක් නොතිබුන හින්දා පෝස්ට් එක ලියන්න බෑරිවුනා.

Saturday, September 17, 2011

Trail Softwares හෑමදාටම Use කරමු.







මන් හිතන්නේ මේකනම් ඕගොලන්ට ගොඩක්ම වටින දෙයක් වෙයි කියලා.මොකෝ ඉතින් හොද සොෆ්ට්වෙයාර්ස් ෆුල් වර්ශන් ගන්න ඉතින් සල්ලි එපෑයි.ඒක හින්දා මේකනම් අනිවාර්යෙන්ම වටින දෙයක්.එහෙනම් අපි වෑඩි කතා නෑතුව වෑඩේට බහිමුකො.    


Saturday, September 3, 2011

MyBB Fourm එකක් Install කරගන්නේ කොහොමද?ඔන්න ඉගෙනගන්නකො කට්ටිය.





ඔන්න අද ගෙනාවා තවත් අළුත්ම දෙයක්.මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි.මේ ෆෝර්ම් එකක්  කියන්නෙත් වෙබ්සයිට් එකක් වගේ දෙයක් තමා.ඒත් ඒ වගේම බ්ලොග් එකටත්  සමානකම් දක්වනවා.Free දෙන ෆෝර්ම් වගේ නෙමෙයි මේ MyBB Fourm එක Install කරන්න තියෙන්නෙ ටිකක් වෙනස් විදියකට තමා.අපි එහෙනම් කරලම බලමුකො.වෑඩේට බහින්න කලින් මෙන්න මේ Softwares Download කරගෙන ඉන්නකො. 

Saturday, August 27, 2011

CheaTax ගේ තිප්පොල තවත් ඉදිරියට.

ඔන්න -CheaTax- හිතුවා මේ බ්ලොග් එක තවත් ඉදිරියත ගෙනියන්න ඕනෙ කියලා.ඒක හින්දා මන් ඒක කරන්න ක්‍රම කිහිපයක් හිතූවා.දෑන්නම් ඔන්න ඒක සාර්තක වුනා.මොනද ඒ ක්‍රම.ඕගොල්ලො හිතන්නෙ ඒ මොනා කියලද?ඔන්න මන් එහෙනම් කියන්නම්.

Wednesday, August 24, 2011

Friday, August 19, 2011

Huawei Dongle Unlock කරමුද?

මෙන්න මන් ඔයාලට ගෙනාවා අලුත් දෙයක්‌.ඒක තමා කිරීම.මේක ගොඩක්‌ අයට උවමනා වෙන නිසයි මන් මේක ගේන්න හිතුවෙ.අපි එහෙනම් කරලා බලමු.


Tuesday, August 16, 2011

ලෝක වදේට විසදුමක්‌.(autorun.inf ඉවත් කිරීම)

මේක තමා හමොටම තියෙන ලොකුම ව්යිරස්‌ පිළිබද ප්‍රශ්නෙ.ඒක තමා Autoru.inf වයිරස්‌ එක අයින් කරගන්න විදියක්‌ නැති එක.ඒත් ඔන්න මන් අද ගෙනාවා ඒකට විස්‌දුමක්‌.මේකෙ වාසිය තමා කිසිම මෘදුකාංගයක්‌ මේකට ඕන නොවීම.හරිම ලේසියි.ඔන්න එහෙනම් කරලා බලමු.

Tuesday, August 9, 2011

ඔක්‌කොම දේවල් නොමිලේ බාමු....මැක්‌සා ඈ.......

අද මන් ගෙනාවේ පට්‌ටම දෙයක්‌.මොකෝ දන්නවද ඕගොලන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා මේ වයිර්ස්‌.අද ඒක්‌ හින්දා මම ඕගොලන්ට එක විසදුමක්‌ නෙමේ විස්‌දුම් ගොඩක්‌ ගෙනවා.කැමති එකක්‌ තෝරගන්න එක තමා තියෙන්නේ.වැඩිය කතා නැතුව අපි එහෙනම් වැඩේට බහිමුකො.








                                     

Monday, August 8, 2011

පීසී එකට හොරෙන් ලොග් වෙමුද?මෙන්න ක්‍රමේ.

මට දැන ගන්න ලබුනු විදියට ඕගොල්ලොන්ට ලොකු ප්‍රොබ්ලම එකක්‌ තියෙනවලු පීසී පාස්‌වර්ඩ් අමතක වීම් ගැන...නැත්තම් පීසී පාස්‌වර්ඩ් හැක්‌ කිරීම් ගැන....මේක හොදද නරකද මම දන්නෙ නෑ ඒත් මේක කියලා දෙන්න ඕනේ කියලා මම හිතුවා...





Thursday, August 4, 2011

RAR Files වල මුරපද(Passwords) හැක්‌ කරමු.(Recovery)

මේ වැඩෙත් අලුත්ම වැඩක්‌.මොකෝ දන්නවද මේක හමෝටම ප්‍රශ්නයක්‌.මේක ඇවිල්ලා හැකිංග්ම නෙමෙයි.රිකවර් කිරීමක්‌.හැබැයි පාස්‌වර්ඩ් එකනම් හම්බවෙනව.ඕගොල්ලොත් උත්සහා කරන්න.



 වැදගත්:මෙය වැඩි කාලයක්‌ ගන්න අතර,සමහර අවස්‌ථා වලදී මුරපදය සොයා ගත නොහකිවනු ඇත.මෙහි සාර්ථකත්වය 95% පමණ වේ. 
 


    Or 


    Wednesday, August 3, 2011

    Office 2010 ඉපදීමේ සිටම මරාගෙන ඩවුන්ලෝඩ් කිරීම(PRE CRACKED)

    මට දැන ගන්න තිබුන විදියට ඕගොල්ලොන්ට ඔෆ්ෆිස්‌ 2010 ඔනේ උනාලුනේද?මෙන්න ඒක හින්ද මන් ඒක ඕගොල්ලන්ට නොමිලේම දෙන්න හිතුවා.මේක 100% වැඩ,හැබැයි මේකේ තියෙන වාසිය තමා මේකට කිසිම සීරියල් එකක්‌ ඕනෙ නෑ.මේක ඩවුන්ලෝඩ් කරද්දිම ක්‌රැක්‌ කරලා තමා තියෙන්නේ...




     වැදගත්:මේක 32Bit විතරයි...





    මේ ගැන ඕගොල්ලො හිතන දේ කමෙන්ට්‌ කරන්න..